Yuvraj Singh Six Sixes in Six balls | Fastest Fifty in T20 Internationals| ICC T20 World Cup 2007

Yuvraj Singh Six Sixes in Six balls | Fastest Fifty in T20 Internationals| ICC T20 World Cup 2007

ජාත්‍යන්තර T20 ක්‍රිකට් ඉතිහාසයේ පන්දු වාරයක් තුල හයේ පහර හයක් එල්ල කල ප්‍රථම අවස්ථාව හා වේගවත්ම අර්ධ ශතකය,
මෙම සිදුවීම 2007 දී දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වූ තරඟයේදී සිදුවිය.
එහිදී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුව්රාජ් සිං, එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව එක් පන්දුවාරයක් තුල හයේ පහර හයක් එල්ල කිරීමට සමත් වුණා. එමෙන්ම පන්දු 12 කදී අර්ධ ශතකය වාර්ථා කරමින් ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්ථා කිරීමට සමත් වුණා.


Hello Viewers,
This video is about two fantastic records in cricket history.
This happened in ICC T20 World cup 2007 in the match between India Vs England. In this match, Yuvraj Singh, Indian all rounder hit six sixes off English bowler Stuart Broad for the first time in T20 Internationals. Yuvraj sing was able to complete his half century in just 12 balls which is the fastest fifty in T20 Internationals ever. In this video that incident is explained in Sinhala.



Video Credits : ICC, Star Sports

Disclaimer:
Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research.
Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. All images and video credits goes to their respective owners.
If anyone want to remove images or video clips that belongs to you send an e-mail to cricketysl@gmail.com. We will consider removing relevant parts.
Thank You!

#yuvrajsingh #sixsixes #t20worldcup

yuvraj singh six sixesyuvraj singhsix sixes in t20

Post a Comment

0 Comments