මෙවර සෙංකඩගල ඇසළ පෙරහැරේ නිත්‍ය ගජ සේනාව|all participating tuskers in 2022 esala procession

මෙවර සෙංකඩගල ඇසළ පෙරහැරේ නිත්‍ය ගජ සේනාව|all participating tuskers in 2022 esala procession

මෙවර කන්ද උඩරට මහා ඇසළ පෙරහැර මංගල්ලය හැඩ කිරීමට පැමිණෙන සියලුම ඇතුන් පිළිබඳව මෙම වීඩියෝව මඟින් විමසා බලනු ලබයි. ඒ අනුව,
සිංහ රාජා ඇතා
ඉන්දි රාජා ඇතා
බුරුම රාජා ඇතා
කැළණියේ කණ්ඩුල ඇතා
කෝට්ටේ රාජා ඇතා
මියන් රාජා ඇතා
පුරස්ථි රාජා
හෙයියන්තුඩුව රාමා
මියන් කුමාර්
රෝහන රාජා
සහ දළදා මාළිගාවේ ජන රාජා ඇතා පිළිබඳව තො⁣රතුරු සඳහන් වේ. පෙරහැර සංස්කෘතිය තුල මෙම ඇතුන් ශ්‍රී ලංකාවට ඉතා වටිනා සම්පතකි.
This video examines all the elephants who come to form the Esala Perahera Festival in Kandythis year. Accordingly, The lion king Indi Raja is an elephant Burmese King Elephant Kandula elephant in Kelaniya King of Kotte Mian Raja is an elephant Prostrate Raja Heiantuduwa Rama Mian Kumar Rohana Raja And there is information about Jana Raja elephant in Dalada Maliga. These elephants are a very valuable resource for Sri Lanka in the Perahera culture.

esala perahera 2022kandy peraherakandy esala perahera

Post a Comment

0 Comments